
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනකු වන ජෙෆ්රි වැන්ඩසේ සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනා හෙට (15 වැනිදා) එංගලන්තය බලා පිටත්ව යනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 11 වැනිදා එංගලන්තය බලා පිටත්ව ගිය අතර වැන්ඩසේ සහ මෙන්ඩිස් දෙදෙනාගේ ගමන ප්‍රමාද වූයේ ඔවුන් දෙදෙනාගේ වීසා ප්‍රමාදවීම හේතුවෙනි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.