Last Update  :  2026-03-16 17:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වත්තල ලයිසියම් ශූරතාව දිනයි

වත්තල ලයිසියම් ශූරතාව දිනයි

ශනුක අරවින්ද - 2016 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉල්මා ජාත්‍යන්තර පාසල සංවිධානය කළ 19 න් පහළ ජාත්‍යන්තර පාසල් බාලිකා දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක‍්‍රීඩිකාවෝ සමත්වුහ.

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයීය ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලියේ අවසන් තරගයේදී කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල ලකුණු 21/5 කින් පරදවා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ජය ලැබීය.

පවනි රනේපුර (හොදම ආක‍්‍රමණශීලි ක‍්‍රීඩිකාව), ලූබිනා මෝසෙත් (හොදම පන්දු ආරක්ෂාරී ක‍්‍රීඩිකාව) සහ හසීනා අබ්දුල් (දැල්පන්දු රැජිණ) යන ක‍්‍රීඩිකාවෝ තරගවලියේ විශේෂ සම්මාන හිමිකර ගත්හ.

පසුපෙළ වමේ සිට:
ඩබ්ලිව්.පද්මලතා මහත්මිය (පුහුණුකරිණී), ආශා නිස්මා, අයුරෝරා මන්දාකිණී, පවනි රනේපුර, ලූබිනා මෝසෙත්, සදුමිණි දේශාන්ජලී, දෙව්මිණි නිශ්ශංක, රශ්මි හීන්කෙන්ද, අනුෂ්කා තලගලාරච්චි මෙනෙවිය (ක‍්‍රීඩා භාර ආචාර්ය), දිලීපා චතුරංග මහත්මිය

ඉදිරිපෙළ වමේ සිට:
උෂානි විජේසිංහ, හසීනා අබ්දුල්, මෙනොලි සිංහබාහු (නායිකා), ටිටානියා බැස්ටියන් (උප නායිකා), නිකසලී එදිරිවීර

-090

 


අදහස් (0)

වත්තල ලයිසියම් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.