Last Update  :  2025-12-17 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලක්ෂ්මීට ලොකු තනතුරක්

ලක්ෂ්මීට ලොකු තනතුරක්

editorial - 2022 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂමි වික්ටෝරියා මහත්මිය අන්තර් ජාතික දැල්පන්දු සම්මේලනයේ ආසියානු කලාප අධ්‍යක්ෂකවරියක් ලෙස අද (09) වැඩි ඡන්දයෙන් තේරී පත්වූවාය. ඇය මේ වනවිට ආසියානු දැල්පන්දු සම්මේලනයේ උප සභාපතිනියක් ලෙසත් කටයුතු කරයි.

- 223

 


අදහස් (0)

ලක්ෂ්මීට ලොකු තනතුරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.