Last Update  :  2025-12-14 21:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජ්‍ය සේවා පාපන්දු තරග 7-8

රාජ්‍ය සේවා පාපන්දු තරග 7-8

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය සංවිධානය කරන සත් සාමාජික පාපන්දු තරගාවලිය මෙම 7 සහ 8 දෙදින ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

වයස 40 න් ඉහළ හා 40 න් පහළ යන කාණ්ඩ දෙකකින් පැවැත්වෙන තරගාවලියට සහභාගිවීමේ අයැදුම්පත්‍ර යොමු කළ කණ්ඩායම් මෙම 7 වැනිදා පෙරවරු 8ට ක්‍රීඩාංගණයට  වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයේ පාපන්දු ලේකම් ඩිමල් චන්ද්‍රසේකර මහතා පවසයි. දුරකතන අංක 0714 434854 ඔස්සේ වැඩිදුර විමසීම් කළ හැකිය.

 


අදහස් (0)

රාජ්‍ය සේවා පාපන්දු තරග 7-8

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.