Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රන්තරු ශූරතාව විජය විදුහලට

රන්තරු ශූරතාව විජය විදුහලට

රොෂාන් ගුණරත්න - 2015 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා පාසල් හොකී සංගමය සංවිධානය කළ වයස 13 න් පහළ සමස්ත ලංකා පාසල් හොකී තරගාවලියේ ‘රන්තරු’ බාලක ශූරතාව දිනා ගැනීමට මාතලේ විජය විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ.


මෙම තරගාවලිය පසුගියදා මාතලේ එඞ්වඞ් උද්‍යාන ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.


පසුගිය වසරේ ශූරයන් වුයේද විජය විදුහල් කණ්ඩායමයි.


කොළඹ, මහනුවර, ගම්පහ, ගාල්ල, මාතලේ, බදුල්ල, පොලොන්නරුව සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්වල පාසල් 22 කින් කණ්ඩායම් තරගාවලියට සහභාගිවිය.


විදුහල්පති රංජිත් සිරිවර්ධන මහතාගේ උපදෙස් පරිදි, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ආචාර්ය අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා යටතේ විජය විද්‍යාලයීය හොකී කණ්ඩායම පුහුණුවීම්වල නිරත විය.

 

 

-090

 


අදහස් (0)

රන්තරු ශූරතාව විජය විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.