Last Update  :  2025-10-18 18:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යාපනය හින්දු විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට
15න් පහළ II වැනි කොටසේ ක්‍රිකට්

යාපනය හින්දු විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2025 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ II වැනි  කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට අපරාජිතව සුදුසුකම් ලැබීමට යාපනය හින්දු විද්‍යාලය සමත්විය.

නාරම්මල පොදු ක්‍රීඩාංගණයේ පැවැති  තෙවැනි වටයේ තරගයේදී යාපනය හින්දු විද්‍යාලය විසින් කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරන ලදි. 

 

කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය - පළමු ඉනිම ඕවර 26.2 කදී සියලු දෙනා දැවී 86 යි 
(ක්‍රිෂාන් ජයලත් 44, පී. ලෂ්නිකන් 08/3, එන්. වර්සාන් 09/2, එස්. සිවකජීසන් 33/2)

යාපනය හින්දු විද්‍යාලය - පළමු ඉනිම  ඕවර 47.3 කදී සියලු දෙනා දැවී 176 යි 
(එන්. වර්සාන් නොදැවී 37, එස්. සිවකජීසන් 34, එස්. සෙල්වජන් 24, බී. අනීෂ් 21, රන්දිව් ප්‍රේමරත්න 29/3, හංසක බණ්ඩාර 43/3, දිසස් කරුණානායක 47/2)

කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය දෙවැනි ඉනිම ඕවර 34.5 කදී කඩුලු 8 ක් දැවී 142 යි
(ක්‍රිෂ්ණරාජා දිළුක්ෂාන් 55, ක්‍රිෂාන් ජයලත් 36,  එස්. සිවකජීසන් 59/4)


අදහස් (0)

යාපනය හින්දු විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.