Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යාපනයේ දස්කම් පෑ ඉසිපතනයේ තරිඳු

යාපනයේ දස්කම් පෑ ඉසිපතනයේ තරිඳු

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යාපනය මධ්‍ය මහා විදුහලේ පැවති සමස්ත ලංකා මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස කොළඹ ඉසිපතන විදුහලේ තරිඳු කේෂාන් පෙරේරා සම්මාන ලැබීය.  

වයස 21 න් පහළ පිරිමි ශූරතාව සහ විවෘත පිරිමි ශූරතාව දිනාගනිමින් ඔහු සෙරන්ඞීබ් මෙඩිකල් අභියෝග කුලානයට හිමිකම් කීවේය.
අබාන්ස් සමාගම සහ සෙරන්ඞීබ් මෙඩිකල් සමාගම තරගාවලියේ සම අනුග‍්‍රාහකයන් ලෙස කටයුතු කළේය.

තරග ප‍්‍රතිඵල (පිරිමි)

වයස 8 න් පහළ බාලක
නෙනුක චනිරු (රත්නපුර ෆර්ගියුසන් උසස් පාසල) විසින් තරග වට 2-1 ක් ලෙස මලිත බණ්ඩාර (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි. (08/11, 11/9, 8/11)

වයස 10 න් පහළ බාලක
කවිෂ්ක පියුමාල් (ගම්පොළ මේසපන්දු සංගමය) විසින් තරග වට 3-1 ක් ලෙස ඉන්දීප බණ්ඩාර (කෑගල්ල ශාන්ත මරියා විදුහල) පරාජය කරන ලදි. (11/6, 6/11, 6/11)

වයස 12 න් පහළ බාලක
නන්දන් දිනෙත් (ගම්පොළ මේසපන්දු සංගමය) විසින් තරග වට 3-1 ක් ලෙස අදීප බස්නායක (බන්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල) පරාජය කරන ලදි. (11/7, 9/11, 11/3)

වයස 15 න් පහළ බාලක
තිමෝති ශෙහාන් (යාපනය මධ්‍ය මහා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස නන්දන් දිනෙත් (ගම්පොළ මේසපන්දු සංගමය) පරාජය කරන ලදි. (11/7, 11/8)

වයස 18 න් පහළ බාලක
මොහාන් අගෂාන් (යාපනය මධ්‍ය මහා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස වෙට්ටිවේල් නිශෝතන් (යාපනය හින්දු විදුහල) පරාජය කරන ලදි. (11/7, 6/11, 11/8)

වයස 18 න් පහළ බාලක
තරිඳු කේෂාන් (කොළඹ ඉසිපතන විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස මොහාන් අගෂාන් (යාපනය මධ්‍ය මහා විදුහල) පරාජය කරන ලදි. (11/9, 11/6)

විවෘත පිරිමි
තරිඳු කේෂාන් (කොළඹ ඉසිපතන විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස ගයාන් පුෂ්පකුමාර (ගම්පොළ මේසපන්දු සංගමය) පරාජය කරන ලදි. (11/13, 13/11, 14/12)

ප‍්‍රවීණ පිරිමි
ජේ. මොහාන් (යාපනය මධ්‍ය මහා විදුහල) විසින් තරග වට 3-1 ක්  එම්. කන්නන් (බන්ඩාරවෙල මහජන සේවා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.


අදහස් (0)

යාපනයේ දස්කම් පෑ ඉසිපතනයේ තරිඳු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.