Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මිනුවන්ගොඩ නාලන්දා ජාතික පාසල සහ රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහල අතර දිවුලපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා ජාතික පාසල සමත් විය.
නාලන්දා ජාතික පාසල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට නඳුන් වීරසිංහ (නොදැවී 85) සහ අචින්ත ගුණසේකර (57) සමත් වූ අතර මහිඳු විජේරත්න ලකුණු 2 කට කඩුලූ 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
නාලන්දා ජාතික පාසල පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලූ 6 ක් දැවී 296
(නඳුන් වීරසිංහ නොදැවී 85, අචින්ත ගුණසේකර 57, චමිල ජයතිලක 36, දර්ශන සඳරුවන් 29)
ශාන්ත ඇලවීෂියස් විදුහල පළමු ඉනිම - ඕවර 15 කදී සියලූ දෙනා දැවී 54
(මහිඳු විජේරත්න 02/4, නවීන් පෙරේරා 22/3)
ශාන්ත ඇලවීෂියස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 12 කදී කඩුලූ 4 ක් දැවී 92
(චමුදිත චේමිය 39)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.