අන්තර් සමාජ ලීග් (ප‍්‍රවීණයන්ගේ) මේසපන්දු ශූරතාවලියට සහභාගි වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගෙන් අයැදුම්පත් මෙම 24 වැනිදා දක්වා බාර ගැනේ. තරගාවලිය එදින පස්වරු 1.30 සිට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත් වේ.
ශ්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මේසපන්දු සංගමය සංවිධානය කරන මෙම තරගාවලියේ කණ්ඩායම් ඉසව් සඳහා සහභාගි වන කණ්ඩායම් අවම වශයෙන් කී‍්‍රඩකයන් තිදෙනෙකු හෝ සිවුදෙනකුද කී‍්‍රඩිකාවන් දෙදෙනකුගෙන් සමන්විත විය යුතුය.
තරග තොරතුරු තරගාවලි ලේකම් අයිරා රුවන් පතිරණ මහත්මියගෙන් හෝ (0777-106324) භාණ්ඩාගාරික සරත් විජේසූරිය මහතාගෙන් (0716-456114) ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.