Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මුවර්ස් ක්‍රීඩකයකුට කොරෝනා

මුවර්ස් ක්‍රීඩකයකුට කොරෝනා

editorial - 2021 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩාකරන මූවර්ස් පිලේ කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් ශමාස්ට කොරෝනා වයිරසය වැළඳී ඇතැයි වාර්තා වේ. ඔහු මේ වනවිටත් ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.

රෙඩ්බුල් දේශීය තරගාවලිය පැවැත්වීමට පෙර ඒ සඳහා සහභාගිවන සියලු දෙනාම පී.සී.ආර්. පරීක්‍ෂණයක් සඳහා යොමුකර ඇති අතර එහිදී මොහොමඩ් ශමාස්ට කොරොනා වයිරසය ආසාදනයවී ඇති බව තහවුරුවී තිබේ.

ඔහු අවසන් වරට එස්.එස්.සී පිල සමගින් පසුගිය ඉරිදා (7 වැනිදා) කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයට එක්වී ඇත.


-2079

 


අදහස් (0)

මුවර්ස් ක්‍රීඩකයකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.