ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ ඉදිරි සිව් වසර සඳහා සභාපතිවරයා වශයෙන් බ්‍රිගේඩියර් ජානක රණසිංහ මහතා නිතරගයෙන් පත්විය. කබඩි සම්මේලනයේ නිලවරණය (2022-26) ජාතික ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී උප සභාපති ධුර 6ක් සඳහා පමණක් ඡන්ද විමසුම සිදු කළ අතර, ඒ සඳහා නාමයෝජනා 10ක් ඉදිරිපත් වී තිබුණි. ප්‍රධාන ලෙක්ම් ධුරය නිතරගයෙන් හිමි වූයේ ක්‍රිස්ටි ප්‍රනාන්දු මහතාටය.
ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ නව විධායක සභාව (2022-24)
සභාපති:- බ්‍රිගේඩියර් ජානක ප්‍රනාන්දු මහතා
ලේකම්:- ක්‍රිස්ටි ප්‍රනාන්දු මහතා
භාණ්ඩාගාරික:- එස්.ඩබ්ලිව්.ඒ. පියසේන මහතා
උප සභාපතිවරු (6):- ඩී.ටී.ඒ.එන්. කුමාර, ඩබ්.ඒ.එස්. වික්‍රමආරච්චි, කේ.එන්.එම්.බී.ඒ. ප්‍රනාන්දු, ඒ.ඒ.ඒ.අයි. ඩයස්, කේ.පී.ඒ.එන්. සේරසිංහ, කේ. යෝගරත්නම් යන මහත්ම මහත්මීන්
උප ලේකම්:- පී.එම්.ජේ.සී.පී. තෙන්නකෝන් මහතා
උප භාණ්ඩාගාරික:- අයි. බණ්ඩාර මහතා
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.