ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මාධ්‍ය කළමණාකරු රජිත ප‍්‍රනාන්දු මහතාගේ මෑණියන් වන මොරින් ප‍්‍රනාන්දු මහත්මිය අභාවප‍්‍රාප්ත වූවාය. මිය යන විට 75 වැනි වියේ සිටි ප‍්‍රනාන්දු මහත්මිය ශී‍්‍ර ලංකාවේ සිටි ප‍්‍රවීනතම ස්කොෂ් ශූරයකු වන ගිහාන් ප‍්‍රනාන්දුගේද මෑණියන් වෙයි.
ගිහාන් ප‍්‍රනාන්දු 90 දශකයේදී වසර හතක් එක දිගට ජාතික ස්කොෂ් ශූරතාව දිනා වාර්තාවක් පිහිටවූ කී‍්‍රඩකයෙකි.
මොරින් ප‍්‍රනාන්දු මහත්මියගේ දේහය, ඉරිදා (8 වැනිදා) පෙරවරුවේ සිට කිරිබත්ගොඩ, නුවර පාරේ, අංක 1/82 දරන නිවසේ තැන්පත් කර ඇත. ඇයගේ අවසන් කටයුතු සඳුදා සවස 4.00 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.