මාතර තරුණ බෞද්ධ සමිතියේ කී‍්‍රඩා අංශය සංවිධානය කරන මාතර දිස්ති‍්‍රක් අයෝමය පුරුෂයා තේරීමේ තරගය (මාතර ටොප් ටෙන්) මේ මස 29 වැනිදා සවස 4.00 ට මාතර තරුණ බෞද්ධ සමිතියේ ප‍්‍රධාන ශාලාවේදී පැවැත්වේ.
ශී‍්‍ර ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන තරගාවලියේ ආරාධිත අමුත්තන් ලෙස යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත‍්‍ර මහත්වරු සහභාගීවීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.