(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත්විය.
මහනුවර විද්‍යාර්ථ විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති මෙම දෙවැනි වටයේ තරගයේදී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය විසින් යාපනය හින්දු විද්‍යාලය ලකුණු 105 කින් පරාජය කරන ලදි.
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 209 යි
(චෙනුල් ජයවික්‍රම නොදැවී 39, මනුත් විශ්වකුල 36, විසල් වෛද්‍යරත්න 30, ඉෂාන් දොඩංගොල්ල 29, එස්. අභිවර්නන් 31/3, වී. කජලුක්සාන් 27/2)
යාපනය හින්දු විද්‍යාලය - ඕවර 31.2 කදී සියලු දෙනා දැවී 104 යි
(කේ. ජනෝජන් 24, ඉෂාන් දොඩංගොල්ල 14/2, පේෂල සෙනෙවිරත්න 19/2, විසල් වෛද්‍යරත්න 44/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.