Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් මහනුවර ක‍්‍රීඩා සමාජය සහ සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී අද (16) පැවැති තරගයෙන් මහනුවර ක‍්‍රීඩකයෝ ලකුණු 69-9 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ප‍්‍රබල මහනුවර පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 33-6 ක් ලෙස පෙරමුණේ පසුවිය.
ජයග‍්‍රාහි මහනුවර පිල ගෝල 5 කින්, උත්සාහක දිනුම් 5 කින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු ලැබූ අතර සී. එච්. පිලට දඩුවම් පහර තුනකින් ලකුණු එකතු විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.