Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බේස්බෝල් ලීග් අවසන් වටයේ තරග 26 දා සිට

බේස්බෝල් ලීග් අවසන් වටයේ තරග 26 දා සිට

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන බේස්බෝල් ලීග් තරගාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට රණබිම රාජකීය, ආදී රාජකීය, යුද හමුදා සහ නාවික හමුදා කී‍්‍රඩා සමාජ සමත්වී ඇත.

තරගාවලියේ පළමු වටයේ තරග ඉකුත් 15 වැනිදා අවසන්වූ අතර තරග 6 කින් සමන්විත එහි අවසන් වටය මේ මස 26 වැනිදා ආරම්භවේ.

අවසන් වටයේ තරග කාලසටහන
පළමු තරගය - ජනවාරි 26 වැනිදා - රණබිම රාජකීය කී‍්‍රඩා සමාජය සහ ආදි රාජකීය කී‍්‍රඩා සමාජය අතර
දෙවැනි තරගය - පෙබරවාරි 2 වැනිදා - යුද හමුදාව සහ නාවික හමුදාව අතර
තෙවැනි තරගය - පෙබරවාරි 4 වැනිදා - රණබිම රාජකීය කී‍්‍රඩා සමාජය සහ යුද හමුදාව අතර
සිව්වැනි තරගය - පෙබරවාරි 9 වැනිදා - නාවික හමුදාව සහ ආදි රාජකීය කී‍්‍රඩා සමාජය අතර
පස්වැනි තරගය - පෙබරවාරි 14 වැනිදා - යුද හමුදාව සහ ආදි රාජකීය කී‍්‍රඩා සමාජය අතර
හයවැනි තරගය - පෙබරවාරි 16 වැනිදා - රණබිම රාජකීය කී‍්‍රඩා සමාජය සහ නාවික හමුදාව අතර

036


අදහස් (0)

බේස්බෝල් ලීග් අවසන් වටයේ තරග 26 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.