Last Update  :  2025-05-12 20:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බිනුර වෙනුවට රාජිත කැඳවයි

බිනුර වෙනුවට රාජිත කැඳවයි

editorial - 2021 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කැන්ඩි වොරියස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමිව ගියේය.

අබුඩාබිහිදි පැවති විස්සය 20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී ආබාධයට ලක්වූ බිනුර තවමත් සම්පූර්ණ සුවය ලබා නොතිබීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කිරීමට කැන්ඩි වොරියස් කළමණාකාරීත්වය තීරණය කරනු ලැබීය.

බිනුර වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට කැදවීමට මහනුවර වොරියර්ස් කණ්ඩායම තීරණය කර තිබේ.

කසුන් රාජිත මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයේ නිරෝධායනය වෙමින් සිටින්නේය.

 

8535


අදහස් (0)

බිනුර වෙනුවට රාජිත කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.