Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බස්නාහිර පළාත් චෙස් තරගාවලිය 9 දා

බස්නාහිර පළාත් චෙස් තරගාවලිය 9 දා

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කඩුවෙල නයිට් එරන්ස් චෙස් පාසල මගින් සංවිධානය කරනු  ලබන බස්නාහිර පළාත් චෙස් තරගාවලිය මේ මස 9 වැනිදා පෙ.ව. 8.00 සිට නවගමුව පිලිප් තිලකවර්ධන මහා විද්‍යාලයේදී පැවැත්වේ.

අවුරුදු 07 න් පහළ, 09 න් පහළ, 11 න් පහළ, 15 න් පහළ සහ විවෘත යටතේ බාලක සහ බාලිකා අංශ දෙකින්ම මෙම තරගාවලිය පැවැත්වේ. කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් එදින පෙ.ව. 8.00 ට පෙර ලියාපදිංචි වියයුතුය.

ජයග‍්‍ර‍්‍රාහකයන්ට වටිනා කුසලානයක් පිරිනැමෙන අතර, පළමු ස්ථානයේ් සිට දහවැනි ස්ථානය දක්වා ත්‍යාග පිරිනැමේ. සහභාගිවන සියලූම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට සහතික පත් පිරිනැමේ.  

මෙම තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුුරු දුරකතන අංක 077-5005784, 071-4776177 හෝ 077-6772104 ඔස්සේ් ලබාගත හැකිය.

 


අදහස් (0)

බස්නාහිර පළාත් චෙස් තරගාවලිය 9 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.