Last Update  :  2025-12-28 14:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බර ඉසිලීමේ තරග හෙට

බර ඉසිලීමේ තරග හෙට

රොෂාන් ගුණරත්න - 2015 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන 41 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලිය හෙට (2 වැනිදා) සිට මෙම මස 3 වැනිදා දක්වා කොළඹ ටොරින්ටන් පෙදෙසේ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.


මෙවර තරගාවලියට පළාත් නවය නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 270 දෙනෙක් සහභාගිවෙති. ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර මහතාගේ ප‍්‍රධානත්වයෙන් තරගාවලියේ සමාරම්භක උත්සවය සහ ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිතය.


- 090

 


අදහස් (0)

බර ඉසිලීමේ තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.