අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වේයන්ගොඩ බණ්ඩාරනායක මැදි විදුහල සහ මීගමුව හරිෂ්චන්ද්‍ර ජාතික පාසල අතර බණ්ඩාරනායක මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට හරිෂ්චන්ද්‍ර විදුහල සමත් විය.
එහිදී බණ්ඩාරනායක මැදි විදුහලේ ශාලින්ද පෙරේරා ලකුණු 16 කට කඩුලු 8 ක් බිඳහෙළමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත විය.
බණ්ඩාරනායක මැදි විදුහල - ඕවර 27 කදී සියලු දෙනා දැවී 86
(තත්සර නවරත්න 24, ශාලින්ද පෙරේරා 16/8)
හරිෂ්චන්ද්‍ර ජාතික පාසල - ඕවර 32.3 කදී කඩුලු 5 ක් දැවී 87
(ජයශ්‍රී පින්සිරි නොදැවී 29, හසිඳු පෙරේරා 19/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.