Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිටියෙගෙදරට කඩුලූ 10 ක පහසු ජයක්

පිටියෙගෙදරට කඩුලූ 10 ක පහසු ජයක්

ශනුක අරවින්ද - 2013 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිට්ටඹුව සංඝබෝධි විදුහල සහ පිටියෙගෙදර මහ විදුහල අතර නිට්ටඹුවේදී පැවැති 13 න් පහළ කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 10 ක පහසු ජයක් ලබාගැනීමට පිටියෙගෙදර මහ විදුහල සමත්විය.

තරගය ජයග‍්‍රහණය කිරීම සඳහා පිටියෙගෙදර මහ විදුහලට  ඕවර 4 කදී ලකුණු 31 ක ඉලක්කයක් හිමිවූ අතර  ඕවර 2.3 දී කිසිවෙකු නොදැවී ඔවුහු එම ඉලක්කය පසුකර ගියහ.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ පිටියෙගෙදර මහ විදුහලේ තරිඳු මුණිපුර පළමු ඉනිමේදී ලකුණු 13 කට කඩුලූ 4 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 15 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත්විය.

නිට්ටඹුව සංඝබෝධි විදුහල - සියලූ දෙනාම දැවී 116
(ඞී. එම්. ඉන්ද්‍රජිත් 55, තරිඳු මුණිපුර 13/4, උෂාන් විජේසුන්දර 15/3, ජනිත ඉන්ද්‍රවංශ 10/2)

පිටියෙගෙදර මහ විදුහල - සියලූ දෙනාම දැවී 145
(ජනිත ඉන්ද්‍රවංශ 29, විමුක්ති දේවින්ද 22, උෂාන් විජේසුන්දර 20)

නිට්ටඹුව සංඝබෝධි විදුහල - සියලූ දෙනාම දැවී 59
(ඒ. දම්සර 21, තරිඳු මුණිපුර 15/3, සුපුන් වල්පොල 17/2)

පිටියෙගෙදර මහ විදුහල - කිසිවෙකු නොදැවී 32

-036

 


අදහස් (0)

පිටියෙගෙදරට කඩුලූ 10 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.