ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර හෙට (16 වැනිදා) දඹුල්ලේදී පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේ ප්‍රවේශපත් දිනාගැනීම සඳහා ‘කෙළිමඬල’ වෙබ් අඩවිය මගින් පැවැති තරගයේදී ප්‍රවේශපත් දිනාගත් කෙළිමඬල පරිශීලකයන් 10 දෙනාගේ නම් පහත දැක්වේ.
1. ඉසුරු සම්පත්
2. මුතුකුඩ ආරච්චිගේ ශාමික
3. වල්ගමහේවගේ පෙෂාන් සම්පත්
4. විදානගමගේ පැතුම් සම්පත්
5. ජානක පොළොන්වල
6. මොහොමඞ් නෆීල්
7. කිත්සිරි පෙරේරා
8. ළහිරු මහේෂ් අත්තනායක
9. චාමර ද සිල්වා
10. ලසිත් සිරිවර්ධන
මෙම ජයග්‍රාහකයන්ට දඹුල්ලේ, අනුරාධපුර පාරේ පිහිටි ජයතිස්ස පොත්හළ වෙතින් තම ප්‍රවේශපත් ලබාගත හැකිය.
පල්ලෙකැළේදී පැවැත්වෙන වි:20 තරග දෙක සඳහාද ප්‍රවේශපත් සීමිත සංඛ්‍යාවක් දිනාගැනීමේ අවස්ථාව ‘කෙළිමඬල’ පරිශීලකයන්ට ඇත. www.kelimandala.lk යන වෙබ් ලිපිනය ඔස්සේ ‘කෙළිමඬල’ වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදාකරගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.