ප‍්‍රවීනයන්ගේ මේසපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන වාර්ෂික මේසපන්දු තරගාවලිය මේ මස 23 වැනිදා සහ 30 වැනිදා යන දින වල කොටුව, කි‍්‍රස්තියානි ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ කේවල, යුගල සහ මිශ‍්‍ර යුගල තරග 23 වැනිදා උදෑසන 9.00 සිට පැවැත්වෙන අතර 30 වැනිදා අන්තර් සමාජ කණ්ඩායම් තරග පැවැත්වේ.
තරගාවලියට සහභාගීවීමට බලාපොරොත්තු වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට නිමල් ලූකස් (077-6022176) සහ සරත් විජේසූරිය (071-6456114) යන මහත්වරුන් ඇමතීමෙන් වැඩි විස්තර ලබාගක හැකිය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.