Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පුහුණුකරු ෆෝඩ් ඉල්ලා අස්වෙයි

පුහුණුකරු ෆෝඩ් ඉල්ලා අස්වෙයි

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කියයි.


ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වී පැමිණීමෙන් පසුව නිවාඩු ලබා යන අවස්ථාවේදී ෆෝඩ් මහතා නැවතත් සිය රට ගියේ තමාගේ සියලු බඩුබාහිරාදිය අසුරාගෙනය.

 

මෙම වාර්තාවට තවත් තොරතුරු එක්වීමට නියමිතය....


අදහස් (0)

පුහුණුකරු ෆෝඩ් ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.