අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කරන්දෙණිය මැදි විදුහල සහ පිළියන්දල මැදි විදුහල අතර කරන්දෙණිය මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 14 ක ජයක් අත්කර ගැනීමට පිළියන්දල මැදි විදුහල සමත් විය.
එහිදී පිළියන්දල මැදි විදුහලේ ජමිත් දිල්ෂාන් ලකුණු 52 ක් රැස්කළ අතර එම විදුහලේම උෂාන් දීමන්ත ලකුණු 21 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කරන්දෙණිය මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 44 කදී සියලු දෙනා දැවී 112
(ධනංජය ශ්‍රීලාල් නොදැවී 37, හංසම ද සිල්වා 29, සඳුන් සත්සර 23/3, සිතුම් කුමාර 07/2)
පිළියන්දල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 64.1 කදී සියලු දෙනා දැවී 237
(ජමිත් දිල්ෂාන් 52, කෞෂාන් දීමන්ත 41, රුචිර අධිකාරි 28, චමෝද් සඳරු 27, සඳුන් සත්සර 27, සමිත් ඉසුරු 92/8, මනීෂ මධුභාෂිත 68/2)
කරන්දෙණිය මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 56.4 කදී සියලු දෙනා දැවී 111
(ජනෙත් කෞෂාන් 30, සමිත් ඉසුරු 29, නිර්මාල් යෂෝධ 23, උෂාන් දීමන්ත 21/5, චමෝද් සඳරු 06/2, සඳුන් සත්සර 19/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.