Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පියා රෝහලේ සිටියදී අවිශ්කගෙන් 82 ක්

පියා රෝහලේ සිටියදී අවිශ්කගෙන් 82 ක්

යොහාන් භාසුර - 2019 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දැන් (28) පැවැත්වෙන එක්දින තරග නරඹමින් සිටි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දුගේ පියා හදිසියේම රෝගී වීම නිසා රෝහල්ගත කර තිබේ.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වීමට පෙර අවිෂ්කගේ පියා අසනීප වී ඇති අතර ගිලන් රථයකින් ඔහු රෝහල්ගත කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ මැදිහත් වීමෙන් ඔහු රෝහල්ගත කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

පියා රෝහලේ සිටියදී පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු අලංකාර පිතිහරඹයක යෙදෙමින් පන්දු 75 කින් ලකුණු 82 ක් ලබාගත්තේය.

 


අදහස් (0)

පියා රෝහලේ සිටියදී අවිශ්කගෙන් 82 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.