Last Update  :  2025-12-14 21:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු මුල්පුටුව අනුරට

පාපන්දු මුල්පුටුව අනුරට

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අද (01) පැවැති නිලවරණයේදී වැඩි ඡන්ද 25ක් ලබාගනිමින් මී ළඟ සභාපතිවරයා ලෙස තේරී පත්වීමට අනුර ද සිල්වා මහතා සමත් විය.

පැවැති ඡන්ද විමසීමේදී අනුරද සිල්වා මහතාට ඡන්ද 104ක් ලැබුණු අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ රංජිත් රුද්‍රිගු මහතාට ලැබුණේ ඡන්ද 79කි. ඡන්ද 2ක් ප්‍රතික්ෂේප කරන ලද අතර, තවත් ඡන්දයක් පාවිචිචි කිරීම සඳහා නියෝජිතයකු පැමිණ සිටියේ නැත.

 

මෙම වාර්තාවට තවත් තොරතුරු ඇතුළත්වීමට නියමිතය....


අදහස් (0)

පාපන්දු මුල්පුටුව අනුරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.