Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පානදුර ශා. ජෝන් විදුහලට කඩුලූ 7 ක ජයක්

පානදුර ශා. ජෝන් විදුහලට කඩුලූ 7 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොස්වත්ත අශෝක කී‍්‍රඩාංගණයේ පැවති 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකදී කොළඹ අශෝක විදුහල පරදවා කඩුලූ 7 ක ජයක් අත්කරගැනීමට පානදුර ශාන්ත ජෝන් විදුහල සමත්විය.

තරගය ජයගැනීම සඳහා අවශ්‍යවූ ලකුණු 69, කඩුලූ 3 ක් පමණක් දැවී රැුස්කිරීමට ශාන්ත ජෝන් විදුහලේ පිතිකරුවෝ් සමත් වූහ.
එහිදී චමෝද් දර්ෂික (78) ශාන්ත ජෝන් විදුහල වෙනුවෙන්ද, දිල්ෂාන් පොන්නම්පෙරුම (52) අශෝක විදුහල වෙනුවෙන්ද අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ.

අශෝක විදුහල පළමු ඉනිම ඕවර 44.3 කදී සියලූදෙනා දැවී 126
(මලිඳු මධුරංග 41, නවිඳු ප‍්‍රමුදිත 31, හර්ෂ සල්ගාදු 37/4, කවිඳු හෂාන් 21/2, ඉසුරු ලක්පි‍්‍රය 31/2)

ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම ඕවර 65.2 කදී සියලූදෙනා දැවී 225
(චමෝද් දර්ෂික 78, හර්ෂ සල්ගාදු 32, සිතුම් ප‍්‍රමෝද 27, මලිඳු දිසානායක 79/5, මලිඳු මධුරංග 37/2)

අශෝක විදුහල දෙවැනි ඉනිම ඕවර 52.3 කදී සියලූදෙනා දැවී 167
(දිල්ෂාන් පොන්නම්පෙරුම 52, දුලිත මානිකමාල් 47, මලිඳු මධුරංග 25, කවිඳු හෂාන් 57/3, අයේෂ් මදුසංක 53/3, ඉසුරු ලක්පි‍්‍රය 25/2)

ශාන්ත ජෝන් විදුහල දෙවැනි ඉනිම ඕවර 22 කදී කඩුලූ 3 කට 70
(හර්ෂ සල්ගාදු 36, නඳුන් දර්ශන නොදැවී 12)

036


අදහස් (0)

පානදුර ශා. ජෝන් විදුහලට කඩුලූ 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.