Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාකිස්තානයට කඩුලු 7 ක ජයක්

පාකිස්තානයට කඩුලු 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෙඩ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියේදී ඉන්දියාවේ මරත්වාද මිත්‍ර මන්ඩල් වානිජ විදුහලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට පාකිස්තානයේ ජින්නා රජයේ විදුහල අද (10 වැනිදා) සමත්විය. මෙම තරගය පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පාකිස්තාන කණ්ඩායමේ හසන් මෝසින් ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


මරත්වාද මිත්‍ර මන්ඩල් වානිජ විදුහල - ඕවර 16.1 කදී සියලුදෙනා දැවී ලකුණු 81
(ගෞරව් චිත්කර 24, හසන් මෝසින් 21/4, ෆහද්දිස් බුඛාරී 18/2)

ජින්නා රජයේ විදුහල - ඕවර 14.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 82
(මොහොමඞ් අසාඞ් නොදැවී 38)

 


අදහස් (0)

පාකිස්තානයට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.