Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු පෙළ තරගාවලිය සතියකින් කල්යයි

පළමු පෙළ තරගාවලිය සතියකින් කල්යයි

Nisanka Sandeepani - 2017 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම පළමු පෙළ ක්‍රිකට් තරගාවලියක් වන අන්තර් සාමාජ පළමු කොටසේ ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන මස 01 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූවද පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් තරගාවලිය සතියකින් ඉදිරියට ගෙනයෑමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. 

මේ අනූව තරගාවලිය දෙසැම්බර් මස 8 වැනිදා සිට ආරම්භවීමට නියමිතව ඇත.

 


අදහස් (0)

පළමු පෙළ තරගාවලිය සතියකින් කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.