Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පවර්ටෙක් පිලට කඩුලු 3 ක ජයක්

පවර්ටෙක් පිලට කඩුලු 3 ක ජයක්

Nisanka Sandeepani - 2017 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කොටසේ තරගයකදී යුනිලීවර් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට පවර්ටෙක් සිමෙන්ති කණ්ඩායම අද (17 වැනිදා) සමත්විය. මෙම තරගය බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


යුනිලීවර් ශ්‍රී ලංකා - ඕවර 24 කදී සියලුදෙනා දැවී ලකුණු 98
(ඩිලාන් සුරවීර 26, කවිඳු බණ්ඩාර 16/3, තිලාන් නිමේෂ් 25/2)

පවර්ටෙක් සිමෙන්ති - ඕවර 19.3 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 101
(දිනෙත් තිමෝද්‍ය 40, යොමේෂ් රණසිංහ 20/3)


අදහස් (0)

පවර්ටෙක් පිලට කඩුලු 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.