Last Update  :  2025-05-14 13:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාවික හමුදාවට 33-3 ක ජයක්

නාවික හමුදාවට 33-3 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාවික හමුදා පිල සහ ගුවන් හමුදා පිල අතර වැලිසර ක‍්‍රීඩාංගණයේදී අද (16) පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු තරගයෙන් නාවික හමුදා ක‍්‍රීඩකයෝ ලකුණු 33-3 ක පහසු ජයක් ලැබූහ.

නාවික හමුදා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 20-0 ක් ලෙස ඉදිරියෙන් සිටියේය. නාවික හමුදාවට ගෝල දෙකකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු එකතු විය. ගුවන් හමුදා පිල දඩුවම් පහරක් පමණක් සාර්ථක කරගත්තේය.


අදහස් (0)

නාවික හමුදාවට 33-3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.