ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත විජේරත්න මහතා අද (04) වැඩ බාරගත්තේය.
විජේරත්න මහතා වාරිමාර්ග සහ ජලසම්පත් කලමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරතිබේ. කලක් වයඹ පළාත් සභාවේ ලේකම්වරයා ලෙසත්, තිරසාර සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙසත් කටයුතු කර ඇත.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මෙතෙක් කටයුතු කළේ ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක මහතාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.