Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මරාජ - සා. තෝමස් ජයපැරදුමෙන් තොරයි

ධර්මරාජ - සා. තෝමස් ජයපැරදුමෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ධර්මරාජ විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර ලේක් වීව් කී‍්‍රඩාංගණයේදී පැවති වයස 19 න් පහළ පාසල් කි‍්‍රකට් තරගය වර්ෂාව නිසා පැය 2 කට පමණක් සීමාවිය.

දක්ෂ දඟපන්දු යැවීමක නිරත වූ ධර්මරාජ විදුහලේ රාජිත ලහිරු මාතලේ තෝමසුවන් දැඩි පීඩනයකට ලක්කිරීමට සමත් විය. රාජිත ලහිරු ලකුණු 18 කට කඩුලූ 3 ක්ද, නායක දිනෙත් ලංකා ලකුණු 19 කට කඩුලූ 2 ක්ද දවා ගත්හ.

වර්ෂාව නිසා  ඕවර 30 ක් අවසානයේදී තරගය නතර කරන විට මාතලේ ශාන්ත තෝමස් විදුහල කඩුලූ 6 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 60 ක් පමණි.

 

- 011

 


අදහස් (0)

ධර්මරාජ - සා. තෝමස් ජයපැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.