Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිවා/රාතී‍්‍ර කි‍්‍රකට් තරග 23 දා

දිවා/රාතී‍්‍ර කි‍්‍රකට් තරග 23 දා

ශනුක අරවින්ද - 2016 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වත්තල, හුණුපිටිය රෝයල් කි‍්‍රකට් විද්‍යායතනය සංවිධානය කරන දිවා රාතී‍්‍ර කි‍්‍රකට් තරගාවලිය මේ මස 23 වැනිදා පස්වරු 6.00 සිට හුණුපිටිය බණ්ඩාරනායක විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට අනු ශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට කුසලාන පිරිනැමෙන අතර තරගාවලියට සහභාගි වන සියලූම කී‍්‍රඩකයන්ට සහතිකපත් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි.

තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු 0722 125638 යන දුරකතන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.

-036


අදහස් (0)

දිවා/රාතී‍්‍ර කි‍්‍රකට් තරග 23 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.