Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දේවානන්ද විදුහලට කඩුල්ලක තියුණු ජයක්

දේවානන්ද විදුහලට කඩුල්ලක තියුණු ජයක්

ශනුක අරවින්ද - 2016 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ දේවානන්ද විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර රත්ගමදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් කඩුල්ලක ජයක් අත්කර ගැනීමට දේවානන්ද විදුහල සමත් විය.

උත්පල ජයලත, රංගන රත්නායක සහ යශෝධ කාවින්ද දේවානන්ද විදුහල වෙනුවෙන්ද. චතුර නිලාන් කිංග්ස්වුඩ් විදුහල වෙනුවෙන්ද කඩුලූ 4 බැගින් දවාගැනීමට සමත් වූහ.

කිංග්ස්වුඞ් විදුහල පළමු ඉනිම -  ඕවර 29.5කදී සියලූ දෙනා දැවී 79
(ගනිඳු කෞෂල්‍ය 25, චතුර නිලාන් 10/4, අමිඳු උදාර 28/2)

දේවානන්ද විදුහල පළමු ඉනිම -  ඕවර 28.3 කදී සියලූ දෙනා දැවී 113
(චරිත් රුක්ෂාන් 36, උත්පල ජයලත් 18/4, රංගන රත්නායක 32/4)

කිංග්ස්වුඞ් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 29.2 කදී සියලූ දෙනා දැවී 70  
(දුලින් විජේරත්න 24, අමිඳු උදාර 11/3, ඉමේෂ් මධුෂංක 28/3, චරිත් රුක්ෂාන් 05/2)

දේවානන්ද විදුහල දෙවැනි ඉනිම -  ඕවර 14.5කදී කඩුලූ 9 ක් දැවී 37  
(යශෝධ කාවින්ද 18/4, ජනිත් තෙන්නකෝන් 11/2)

-036

 


අදහස් (0)

දේවානන්ද විදුහලට කඩුල්ලක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.