අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සහ අනුරාධපුර මැදි විදුහල අතර බලපිටිය පුහුණු විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශ්‍රී දේවානන්ද විදුහල සමත් විය.
ශ්‍රී දේවානන්ද විදුහලේ බුද්ධි ද සිල්වා (78) අර්ධ ශතකයක් ලබාගනිමින්ද, අනුරාධපුර මැදි විදුහලේ සචින්ත සංදීප ලකුණු 17 කට කඩුලු 5 ක් දවාගනිමින්ද දස්කම් දැක්වූහ.
ශ්‍රී දේවානන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 76.5 කදී සියලු දෙනා දැවී 222
(බුද්ධි ද සිල්වා 78, කවීෂ කල්පන 45, නිලක්ෂ සේනාරත්න 32, ශෙරෝන් හිනිදුමගේ 22, ළහිරු ගීතාංජන 40/3, වගීෂ විහඟ 30/2, ලක්නෙත් සවින්ද 40/2)
අනුරාධපුර මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 63.5 කදී සියලු දෙනා දැවී 140
(ලසන්ත ලක්ෂාන් 43, මදූෂ දේෂාන් 25, සචින්ත සංදීප 23, ලසිඳු ලක්ෂාන් 08/3, ශෙරෝන් හිනිදුමගේ 08/2, චාමික පෙරේරා 30/2, නිලක්ෂ සේනාරත්න 33/2)
ශ්‍රී දේවානන්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 43 කදී කඩුලු 9 ක් දැවී 154
(කවීෂ කල්පන 43, බුද්ධි ද සිල්වා 38, හිරූෂ ආකාෂ් 23, සචින්ත සංදීප 17/5)
අනුරාධපුර මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 28 කදී කඩුලු 3 ක් දැවී 124
(සුනෙත් දේවින්ද 47)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.