ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර අද (16 වැනිදා) පැවැති තුන්වැනි එක්දින අන්තර්ජාතික තරගයේ ආරක්ෂාව සඳහා 500 ක පොලිස් බල ඇණියක් සේවයේ යොදවා සිටි බව පොලිස් ආරංචි මාර්ග කියයි.
කොළඹ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට පැමිණි නියෝජිතයන් මෙම කි‍්‍රකට් තරගය නැරඹීමට පැමිණේවිය යන අනුමානය නිසා එවන් විශාල පොලිස් ආරක්ෂාවක් කී‍්‍රඩාංගණයට යෙදවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. අනුරාධපුරය, පොලොන්නරුව සහ මාතලේ යන පොලිස් කොට්ටාශ වලින් දඹුල්ල කී‍්‍රඩාංගණයේ ආරක්ෂාකට පොලිස් නිලධාරීන් යොදවා තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.