විස්සයි:20 ලෝක කුසලාන කාන්තා තරගාවලියේදී අද (4 වැනිදා) පැවත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ඕවර 19.5 ක් නිමාවේදී සියලූ දෙනා දැවී ලකුණු 101 ක් ලබාගත්තේය. බංග්ලාදේශයේ ශ්රේ බංග්ලා ජාතික කී‍්‍රඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙයි.
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.
දකුණු අපි‍්‍රකානු කාන්තා කණ්ඩායම ඕවර 19.5 කදී සියලූ දෙනා දැවී 101 යි
(මැග්නන් ඩි පී‍්‍රස් 23, කෝල් ටි‍්‍රයෝන් 40, අන්යා ශ්රබ්ාසෝල් 12/2, රෙබෙකා ගෲන්ඩි 22/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.