Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තිස්ස විදුහලට මුල් ඉනිමේ ජය

තිස්ස විදුහලට මුල් ඉනිමේ ජය

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දමිඳු තිරංජනගේ (නොදැවී 136) ශතකය නිසා වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කෑගල්ල ශාන්ත මරියා විදුහල පරදවා තිස්ස මැදි මහ විදුහල පළමු ඉනිමේ ජය ලැබීය.  


තිස්ස මැදි මහ විදුහල - පළමු ඉනිම කඩුලූ 4 ට 264
(දමිඳු තිරංජන නොදැවී 136, නවීන් දනූෂ 72, මිලිඳු සම්පත් 23, අයි. එම්. විජේරත්න 51/2)

ශාන්ත මරියා විදුහල පළමු ඉනිම 219
(පී. කේ. රත්නායක 77, එච්. දිල්රුක්‍ෂ 49, අයි. එම්. විජේරත්න 40, මිලිඳු සම්පත් 76/4, දුලාජ් හර්ෂණ 53/3, මිලිඳු රවිශාන් 12/2)

තිස්ස මැදි මහ විදුහල - දෙවැනි ඉනිම කඩුලූ 6 ට 65
(ඒ. සේනාධීර 6/2)


අදහස් (0)

තිස්ස විදුහලට මුල් ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.