Last Update  :  2025-09-12 23:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තුන් දෙනාම එති

තුන් දෙනාම එති

editorial - 2021 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ සංචාරයක නිරතව සිටියදී ජෛව ආරක්‍ෂිත බුබුලේ නියෝග කඩකිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ක්‍රීඩකයෝ තිදෙනාම අද දහවල් ශ්‍රී ලංකාවට පැමිණියහ. උපනායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින්නා වන නිරෝෂන් දික්වැල්ල මෙම ක්‍රීඩකයෝ තිදෙනා වෙති.

චෝදනා සම්බන්ධ පරීක්‍ෂණ අවසන් වන තුරු මෙම ක්‍රීඩකයන් තිදෙනාටම තාවකාලික තරග තහනමක් පනවා තිබේ.

ක්‍රීඩකයන් තිදෙනාම නියමිත පරිදි නිරෝධානයන වීමට යොමු කෙරෙනු ඇත.

- 213

 


අදහස් (0)

තුන් දෙනාම එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.