Last Update  :  2025-12-28 14:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තුන්දින තරගය අතහැර දමයි

තුන්දින තරගය අතහැර දමයි

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක  ඕස්ටේ‍්‍රලියානු වයස 19 න් පහළ පිල සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල අතර කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති තුන්දින ක‍්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

තරයේ පළමු දිනය වූ ඊයේ (7 වැනිදා) එකම පන්දුවක් හෝ නොයැවුණු අතර තරගයේ දෙවැනි දිනය වූ අද (08) වර්ෂාව හේතුවෙන්  ඕවර 5.2 කට පමණක් සීමා විය. තරගය අත්හැර දමන විට  ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 18 ක් ලබා සිටියේය.

තරගයේ අවසන් දිනය වන හෙට (09) ඉනිමක්  ඕවර 40 ක එක්දින තරගයක් පැවැත්වීමට කණ්ඩායම් දෙකෙහිම කළමණාකරුවන් සහ තරග තීරකවරයා එකග වී සිටිති.


අදහස් (0)

තුන්දින තරගය අතහැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.