Last Update  :  2026-01-11 20:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරගයේ පළමු දිනය අතහැර දමයි

තරගයේ පළමු දිනය අතහැර දමයි

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ සභාපතිගේ පිළ අතර කොළඹ එස්.එස්.සී පිටියේදී අද (22) පැවැත්වීමට නියමිතව තිබූ සිව්දින තරගය හතෙර් සීමාව ආසන්නයේ ජලය රැදී තිබීම නිසා ක‍්‍රීඩා කිරීමට යෝග්‍ය අකාරයට ක‍්‍රීඩා පිටිය සකසා ගැනීමට නොහැකීවී තිබිණ. ඒ හේතුවෙන් ප.ව 4 ට පමණ තරගයේ පළමු දිනය අතහැර දැමීමට තරග විනිසුරුවන් තීරණය කළහ.


අදහස් (0)

තරගයේ පළමු දිනය අතහැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.