Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටයිකොන්ඩෝ ලෝකඩ පදක්කම් 2 ක්

ටයිකොන්ඩෝ ලෝකඩ පදක්කම් 2 ක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇසෑම් සාග් ක‍්‍රීඩා උළෙලේ ටයිකොන්ඩෝ තරගාවලියේදී තිසර ධර්මරත්න සහ පී. හෙට්ටිආරච්චි ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්වුහ. කිලෝග‍්‍රෑම් 63 ට වැඩි බර පංතියෙන් සහ කිලෝග‍්‍රෑම් 54 බර පංතියෙන් (පිරිමි) මෙම පදක්කම් දෙක ශ්‍රී ලංකාවට හිමිවිය.

ශ්‍රී ලංකාව මේ දක්වා රන් පදක්කම් 25, රිදී පදක්කම් 55 ක් සහ ලෝකඩ පදක්කම් 84 ක් සමග පදක්කම් 164 ක් දිනා සාග් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ සිටියි.


- 090

 


අදහස් (0)

ටයිකොන්ඩෝ ලෝකඩ පදක්කම් 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.