රත්නපුර දිස්ති‍්‍රක් ටයිකොන්ඩෝ සංගමයේ වාර්ෂික නිලවරණය 11 වැනිදා පෙරවරු 9.00 ට සබරගමුව පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී පළාත් සභා සභාපති කංචන ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.
රත්නපුර දිස්ති‍්‍රක්කයේ ටයිකොන්ඩෝ සංගම්වල නිලධාරීන් හා මව්සංගමයේ ප‍්‍රධාන නිලධාරීන් ද, කොරියානු ජාතික ටයිකොන්ඩෝ උපදේශකවරුන් 08 දෙනකුද මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයින් ලෙස සහභාගීවීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.