2018 වසරේ සහ 2019 වසරේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මට්ටමේ දැල්පන්දු තරගාවලි දෙකක් ඉලක්ක කර ගෙන ජාතික පුහුණුකරු තනතුර සඳහා අයදුම්පත් කැදවා ඇති බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති ට්‍රික්සි නානායක්කාර මහත්මිය පවසයි.
ලබන 2018 වසරේ දෙසැම්බර් පැවැත්වීමට නියමිත ආසියානු ශූරතා දැල්පන්දු තරගා
අවසන් වරට 2016 වසරේ තායිලන්තයේ පැවති ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකාවට අනු ශූරතාව හිමි වූ අතර 2015 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමි වූයේ රටවල් 16 න් 16 වැනි ස්ථානයවේ. එම තරගාවලි දෙකේදීම ශ්‍රී ලංකාවේ ජාතික පුහුණුකාරිනිය ලෙස දීප්ති අල්විස් මහත්මිය කටයුතු කළාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.