ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය සංවිධානය කළ 75 වැනි ජාතික මල්ලවපොර තරගාවලියේ ශූරතාව නාවික හමුදාව (ලකුණු 33.5) විසින් දිනා ගන්නා ලදී. එහි අනු ශූරතාව ගුවන් හමුදාවට (ලකුණු 21) ද, තෙවැනි ස්ථානය යුද හමුදාවට (ලකුණු 16) ද, හිමිවිය.
මෙම තරගාවලිය පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කිලෝග‍්‍රෑම් 50 බර පංතිය
1. කේ.ටී. ඩබ්ලිව්. ප‍්‍රනාන්දු (ගුවන්
2. ඊ. එම්. කේ. පි‍්‍රයංකර (නාවික)
3. ටී.ඞී. ටී. කුමාර (වනාතමුල්ල ප‍්‍රජාශාලාව) සහ බී.එස්.ඞී. ප‍්‍රනාන්දු (ගුවන්)
කිලෝග‍්‍රෑම් 55 බර පංතිය
1. ඊ. එම්. ජී. කතුරංග (නාවික)
2. වයි. එම්. එස්. එම්. කේ. යාපාරත්න (යුද)
3 සී. ඞී. අසංග (නාවික) සහ එල්. ඒ. ඞී. ඞී. පෙරේරා (ගුවන්)
කිලෝග‍්‍රෑම් 60 බර පංතිය
1. ආර්.යූ. එම්. ප‍්‍රනාන්දු (ගුවන්)
2. ඊ.එම්.එස්. පි‍්‍රයංකර (යුද)
3. සී. ඞී. ප‍්‍රනාන්දු (නාවික) සහ වයි. පී.එස්. චතුරංග (යුද)
කිලෝග‍්‍රෑම් 66 බර පංතිය
1. ඩබ්ලිව්. සී. එම්. පෙරේරා (නාවුක)
2. ටී. කේ. එස්. මධුරංග (ගුවන්)
3. කේ. පී. ජී. ඒ. එන්. මුණසිංහ (තෙල්දෙණිය නගර සභාව) සහ බී. පී. රත්නායක (නාවික)
කිලෝග‍්‍රෑම් 74 බර පංතිය
1. එස්. කේ. නේ. ප‍්‍රනාන්දු (නාවික)
2. ඩබ්ලිව්. එස්. සී. ප‍්‍රනාන්දු (යුද)
3. එන්. අයි. ඞී. අබේරත්න (යංග් ලයන් ක‍්‍රීඩා සමාජය) සහ කේ. ඒ. එදිරිසිංහ (යුද)
කිලෝග‍්‍රෑම් 84 බර පංතිය
1. ඊ. එම්. එල්. පි‍්‍රයංකර (නාවික)
2. ඞී. පී. පී. රණසිංහ (නාවික)
3. කේ. ඒ. ඒ. එස්. කළුආරච්චි (ගුවන්) සහ බී. නලින්ද කුමාර (යුද)
කිලෝග‍්‍රෑම් 96 බර පංතිය
1. යූ. ඒ. එම්. චමින්ද අල්බට් (යුද)
2. කේ. පී. ඞී. පී. විජේසේකර (ගුවන්)
3. එම්. එස්.සී. පෙරේරා (නාවික) සහ ඒ. එම්. ටී. එස්. අධිකාරි (ගුවන්)
කිලෝග‍්‍රෑම් 120 බර පංතිය
1. එම්. කේ. කේ. ප‍්‍රනාන්දු (නාවික)
2. කේ. බී. ආර්. කල්යාන (ගුවන්)
3. යු. එල්. අයි. පී. කේ. පෙරේරා (නාවික) සහ ආර්. එච්. බී. ඒ. තුෂාර (යුද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.