ජාතික ආධුනික මල්ලවපොර තරගාවලිය මේ මස 20, 21 සහ 22 දින වලදී කී‍්‍රඩා අමාත්‍යංශ නේවාසික ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
මෙහිදී කනිෂ්ඨ අංශයෙන් බර පංති 7 ක් යටතේ තරග පැවැත්වෙන අතර ජ්‍යෙෂ්ඨ පිරිමි අංශයෙන් බර පංති 9 ක් යටතේද, ජ්‍යෙෂ්ඨ කාන්තා අංශයෙන් බර පංති 8 ක් යටතේද තරග පැවැත්වේ.
තරගාවලිය සම්බන්ධයෙන් වැඩි විස්තර 071 0909764 දුරකථන අංකය ඔස්සේ මල්ලවාරච්චි මහාතා ඇමතීමෙන් දැනගත හැකිය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.