Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගාමිණී විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ගාමිණී විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බෙන්තර  ගාමිණී  විද්‍යාලය හා  මරදාන  ශාන්ත  ජෝෂප්  විද්‍යාලය අතර   පැවති වයස අවුරුදු 15න් පහළ II කොටසේ  දෙවැනි වටයේ ක්‍රිකට්  තරගයෙන් පළමු  ඉනිමේ  ජයක් හිමිකර ගැනීමට ගාමිණී  විද්‍යාලය සමත්විය.

 

ශාන්ත ජෝෂප්  විද්‍යාලය පළමු ඉනිම 117

(ශෙවන්  අබේරත්න 31, රවිදු  යසසු  18 ,නෙතුක  ගුණවර්ධන  28/5)

ගාමිණී විද්‍යාලය පළමු  ඉනිම  කඩලු  7ට 132

(උමේෂ්  දිනුජය  44 , චිරන්ත ද  සිල්වා , හිරුෂ  ගෞරව 19,  තිවන්  පුංචිහේවා 23/4)


අදහස් (0)

ගාමිණී විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.