Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කිංග්ස්වුඩ් පිල අමාරුවේ

කිංග්ස්වුඩ් පිල අමාරුවේ

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ අම්බලන්ගොඩ දේවානන්ද විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර පැවැත්වෙන තරගයේ පළමු දිනය (23 වැනිදා) දිනය නිමාවන විට කිංග්ස්වුඞ් විදුහල ලකුණු 96 කට කඩුලූ 5 ක් දැවී අසීරු තත්ත්වයක පසුවිය.
දේවානන්ද විදුහල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරතවූ චතුර මිලාන් ලකුණු 107 ක් රැස්කිරීමට සමත්විය.  

දේවානන්ද විදුහල පළමු ඉනිම -  ඕවර 55.3 කදී කඩුලූ 8 කට 296
(චතුර මිලාන් 107, ලහිරු ප‍්‍රසන්න 61, සකුන් කාංචන 47, ඉමේෂ් උදයංග 24, ප‍්‍රභාත් ජයවික‍්‍රම 24/3)

කිංග්ස්වුඞ් විදුහල පළමු ඉනිම -  ඕවර 34 කදී කඩුලූ 5 කට 96
(දිනූ පූර්ණිම නොදැවී 46, දිල්ෂාන් වලිසුන්දර 26, තිලාන් අංජන 10/3)

036


අදහස් (2)

කිංග්ස්වුඩ් පිල අමාරුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.